Download Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya) MP3
Tentang Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya)
Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya) adalah lagu dari Dj Pn Beat yang bisa kamu download gratis di Stafaband. Durasi lagu ini adalah 2 menit 21 detik dengan estimasi ukuran file sekitar 2.2 MB.
Lirik lengkap Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya) juga tersedia di halaman ini, sehingga kamu bisa membaca lirik sambil mendengarkan lagu. Cukup klik tombol Download MP3 di atas untuk mengunduh lagu ini ke perangkat kamu. Tidak perlu registrasi, tidak perlu install aplikasi.
Stafaband menyediakan layanan konversi YouTube ke MP3 yang cepat dan aman. Cek juga lagu lainnya dari Dj Pn Beat dan artis terkait di bawah. Gunakan fitur pencarian di halaman utama untuk menemukan jutaan lagu lainnya.
Lirik Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya)
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කළේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම් නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතිවමත් නොවේ ඔබ යන්න යනවානම් දෑස් වසා කඳුළු සලා දෑස් වලින් සිනා සලා සුසුම් වලින් කතා කලා ඔබ යනවා සුවඳ තියා... නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතිවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කළේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම් හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ හිම කන්දකින් සගවා ගන්න බෑ උනුසුම මේ ඇස් පියන් මත දැවටී යන්නෙපා ඔබ සැඟවී ඔබෙ සුවද මා දිවියේ හුස්ම සේ ඇත ලංවී සොදුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ උනුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ සුළගෙ අප දැවටීලා පිය නගමු ලඟටම වී... රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා බව දන්නවාද නුඹ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව... හැබැවින් නුඹෙ රුව අත් විඳිනා සඳ තරුකැට පරදන නුඹේ නුවන් යුග ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු මුවාව සනසවන්න මට ඉඟි කරනා හැටි... (සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ...//) නුඹෙ වරලස සුදු මල් ගවසන්නට නුඹෙ උවනත සිප සනසාලන්නට නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට ආසයි නුඹේ සිතුවමක් අඳින්නට... නුඹ ගැන මා සිත සිතන සිතුම් ගැන නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන මා ජීවිතයම නුඹ ලඟ තියාන හිනා පොදක් වී හිඳින්න මා ලඟ... (සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ...//) රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ලග හිඳී නම් පාට ගෑ හීනයේ දෙතොල් මං සිඹින්නම් රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් සුරඟන කිරිල්ලියේ රහසක් කියන්නම් නිල්වන් ගුවන් තලේ ඔබහට පුදන්නම් සුරඟන කිරිල්ලියේ රහසක් කියන්නම් නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ...
Sumber lirik: LRCLIB
FAQ - Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya)
Bagaimana cara download Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya) MP3?
Untuk download Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya) MP3 di Stafaband, klik tombol merah "Download MP3" di bagian atas halaman ini. Kamu akan melihat tombol download muncul — klik sekali dan file MP3 (2.2 MB) akan langsung terunduh ke perangkat kamu. Proses ini gratis, tanpa registrasi, dan bisa dilakukan dari HP maupun laptop.
Apakah download Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya) gratis dan aman?
Ya, download Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya) oleh Dj Pn Beat di Stafaband sepenuhnya gratis dan aman. Stafaband tidak menyimpan file MP3 di server — semua diproses secara real-time. Tidak perlu install aplikasi dan tidak ada malware atau iklan berbahaya.
Berapa durasi dan ukuran file Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya)?
Lagu Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya) oleh Dj Pn Beat berdurasi 2 menit 21 detik (2:21). Estimasi ukuran file MP3 sekitar 2.2 MB.
Apakah lirik Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya) tersedia?
Ya! Lirik lengkap Dj Pn Beat - MEDLEY 2000s (Feat. Mc Kalzin, Mc Maya) tersedia di halaman ini. Scroll ke bagian "Lirik" di atas untuk membaca teks lagu selengkapnya. Kamu bisa membaca lirik sambil mendengarkan preview lagu melalui tombol Preview.